FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

සදා ජය !!!

5.31.2010

සෙට් වෙනු පිණිස සිත් කරදර නැතිවෙන්න
මිතුරු සොයුරු සිත් සෙට් වෙණු දැකගන්න
ගල් පොල් මල් නැතද අප හට සෙට්වෙන්න
සිත් පමණක් ඇතිය හොඳ හැටි මත්වෙන්න

සබා අත දුන්නේය වාලම්පුරියාට
මරේ හිතදෙන්නේය ස්කාගාරයට
වනස්පති හොඳයි ලොරි ඩ්‍රයිවර් කමට
නළ දත් නැති කලට බුරුසුව ඇත අපට

ලැක්ටෝජන් බිව්වම හම සුදු වේයා
රංගී දුරක විට මලියා රජ වේයා
හරේ ගේ ඇඟෙන් හිම කැටි බේරේයා
බිංදු යනු කවුද? මම දන්නැත්තේයා

කනමදයෙක් මෙන් අරක්කු බොන්න එපා
මයිනෙක් උනත් වෙල් ෆැන්ටා ගසනු එපා
කරවලයා මෙන් අන්ජන කන්න එපා
බැන්දට පස්සේ දඬු මොණරෙන් යන්න එපා

8 ක් මඩ ගහලා:

Buru Babe said...

ආ... මේක සිරා කවියක් නේ... පොඩි මැරංගි පාට් දාලා වගේ කට්ටියට

hare :-) said...

බින්දුව කුන්චනාදය පතුරුවා ඇත
හැමගේ කාඩ් ස්වර සේ කියවෙලා ඇත
වත නැති කලට අප ලඟ ඇත මතේ හිත
හැකි ලෙස සෙට්වෙමුකො නොතියා මතට .

Jay said...

එළ බං..
සිරා..!!
පට්ට ලිවිල්ල.
:)

malee_msg said...

පිදුරුතලාගල වගේ බත් එකක් බෙදා දෙන මටනේ උඹ ඔහොම කතා කරන්නේ... දුකේ බෑ ඕයි...!!!

said...

එළ!!!!
මේ දවස් වල මට තියෙන ගැටළු බිංදු කියන්නේ කවුද කියන එක නෙමෙයි, ඒ වගේ එකෙක්ට කවුද බිංදු කියන්නේ කියන එක

ආගන්තුකයා | Stranger said...

maru maru.. eth....

Rachintha Jayawardhana said...

@malee: duk wenna epaa maye akkaa!

@AGA: MOKO ETH?

Unknown said...

එල කිරි ලෙසට එලිසෙම ගැලපේ යා..
එලෙසට කියන කවි කාටත් හිත් වේ යා..
කවි කිව්වා ම කාගෙත් සරි එලි වේ යා..
බලාගෙන යන විට රැකි ජාමය එලි වේ යා..

Post a Comment