FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

ගමනක තැවරුනු ආදරය

5.25.2010



12 ක් මඩ ගහලා:

hare :-) said...

උඹ සේරම කියල තියෙද්දි මට කියන්ට දෙයක් නෑ බං... මඩයි කාඩුයි සෙට් වීමුයි එක්ක අපි සෙට් එකට චිරාත් කාලයක් වැඩ වාසය කොරන්ට ලැබේවා කියල විෂ් කොලා එක හිතින්ම...

ආගන්තුකයා | Stranger said...

මේ ලෝකෙ සතුටින්ම ඉන්නේ ඌරෝ කියන එක මතක තියාගත්තොත් හොඳයි.... හික් හික්...

hare :-) said...

@ ආ - ඒ මොකද බං... අර කන්න දෙනවනං අපට බොන්න දෙනවනං සීන් එක නිසාද?

ආගන්තුකයා | Stranger said...

නෑ ඉතිං අපි ආතල් එකේ ඉන්නෙ මඩ ටිකට පින්සිද්ද වෙන්නනෙ....

hare :-) said...

ඒක හරි. මොනව වුණත් උඹම ඕක කියද්දි අපි කොහොම නිෂ්ප්‍රභ කරන්නද?

rachiya said...

mata ubala dana comment wath penne naha.kawiya maru. duka thamai. VGA, RAM, Mother Board, Power Unit okkoma gihilla nisa mama apahu enna thawa sathi dekak wath yawi. sathuten hitapallaa.. Ape set ekata jaya !!!

h said...

@ rachi - ai macho Firefox walin ara pahange addon eka qsFOX daagena balanna.

Jay said...

ජය වේවා..!

පිටස්තරයා said...

පික්සු කොර මචං!!!! දැනෙනවා

said...

එළ දත්

Buru Babe said...
This comment has been removed by the author.
malee_msg said...

මන් පසුව ලියමී.......

Post a Comment