සෙට් වෙනු පිණිස සිත් කරදර නැතිවෙන්න
මිතුරු සොයුරු සිත් සෙට් වෙණු දැකගන්න
ගල් පොල් මල් නැතද අප හට සෙට්වෙන්න
සිත් පමණක් ඇතිය හොඳ හැටි මත්වෙන්න
සබා අත දුන්නේය වාලම්පුරියාට
මරේ හිතදෙන්නේය ස්කාගාරයට
වනස්පති හොඳයි ලොරි ඩ්රයිවර් කමට
නළ දත් නැති කලට බුරුසුව ඇත අපට
ලැක්ටෝජන් බිව්වම හම සුදු වේයා
රංගී දුරක විට මලියා රජ වේයා
හරේ ගේ ඇඟෙන් හිම කැටි බේරේයා
බිංදු යනු කවුද? මම දන්නැත්තේයා
කනමදයෙක් මෙන් අරක්කු බොන්න එපා
මයිනෙක් උනත් වෙල් ෆැන්ටා ගසනු එපා
කරවලයා මෙන් අන්ජන කන්න එපා
බැන්දට පස්සේ දඬු මොණරෙන් යන්න එපා
8 ක් මඩ ගහලා:
ආ... මේක සිරා කවියක් නේ... පොඩි මැරංගි පාට් දාලා වගේ කට්ටියට
බින්දුව කුන්චනාදය පතුරුවා ඇත
හැමගේ කාඩ් ස්වර සේ කියවෙලා ඇත
වත නැති කලට අප ලඟ ඇත මතේ හිත
හැකි ලෙස සෙට්වෙමුකො නොතියා මතට .
එළ බං..
සිරා..!!
පට්ට ලිවිල්ල.
:)
පිදුරුතලාගල වගේ බත් එකක් බෙදා දෙන මටනේ උඹ ඔහොම කතා කරන්නේ... දුකේ බෑ ඕයි...!!!
එළ!!!!
මේ දවස් වල මට තියෙන ගැටළු බිංදු කියන්නේ කවුද කියන එක නෙමෙයි, ඒ වගේ එකෙක්ට කවුද බිංදු කියන්නේ කියන එක
maru maru.. eth....
@malee: duk wenna epaa maye akkaa!
@AGA: MOKO ETH?
එල කිරි ලෙසට එලිසෙම ගැලපේ යා..
එලෙසට කියන කවි කාටත් හිත් වේ යා..
කවි කිව්වා ම කාගෙත් සරි එලි වේ යා..
බලාගෙන යන විට රැකි ජාමය එලි වේ යා..
Post a Comment