රට වටේම
දෙබිඩ්ඩෝ
සෙට් වෙනු පිණිස නිශ්පාදනයක්!
නළදත්ඔවිට අධ්‍යක්ෂණයක්!
බොන්නේ අපිය, බොන්නට සෙට් වෙන්නේද අපිය., බීලා වැටෙන්නේද අපිය., කන්නේද අපිය.,කන්නට සෙට් වන්නේද අපිය., කාලා නන්නත්තාර වන්නේද අපිය., ඉරිසියා කරන්නේ උඹලාය..,අපිව දැක යලිත් සෙට් වෙන්නේද උඹලාය..! :P
5 ක් මඩ ගහලා:
මර සීන් එක බන්, මන් මේක දැක්කේ නැහැනේ. එත් මන් ට්‍රිප් එක ගියානේ
හූඌඌඌ......
අපරාදේ මන් මේ නට්ටිය දැක්කේ නැහැ නේ.......
පුහ්! අපිට හොරෙන් රඟදක්වලා එහෙනම් ඈ...
මේක නිකම් දෙබිඩ්ඩෝ වඩා ලස්සන නාට්ටියක් වගේ... දෙන්නාගේ මූනු දෙක එලට ගැලපෙනවා ඒ නමටම.
ඒ උනත් අරහෙම කනමඳයා වගේ....
Post a Comment