tag:blogger.com,1999:blog-97312365878108077.post755074398230377926..comments2023-10-02T07:22:57.637-07:00Comments on Fit එකේ සෙට් වෙන්න!!!!: සිනහව අතරින් කඳුලක් උපන්නා..ආගන්තුකයා | Strangerhttp://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-97312365878108077.post-86781719380668859372010-12-20T07:00:59.033-08:002010-12-20T07:00:59.033-08:00ඒ වෙලාවෙ උඹල නිසා දැණුන හයිය මොනතරම්ද කියල තේරුණේ ...ඒ වෙලාවෙ උඹල නිසා දැණුන හයිය මොනතරම්ද කියල තේරුණේ ගොඩක් පහු වෙලා. ඔළුව විකාර වෙලා වැඩ වලට එහෙ මෙහෙ වෙවී ඉන්න අතරෙ බැල්මකින් හරි දැකල ෆිට් වෙන්න උඹල එතන රැඳුන එක මට ලොකු දෙයක් වුණා.

ඒ ගැන කියන්න මට වචන නෑ... හිතපු නැති තරම් යාළුවො තොගයක් පුංචි කාලෙකින් ගෙදරට ආවා කොලඹ ඉඳන් හෙන කට්ටක් කාගෙන. උඹලත් ඒ කට්ටම කෑවා. නමුත් ඒක මට පුංචි සතුටක්. මම සාමාන්‍යයෙන් මං වෙනුවෙන් අනිත් උන්ට කටු කවන්න කැමති නැති වුණාට මම වනාහි උඹලට එහෙම කට්ටක් කන්න වටින යාළුවෙක් බව උඹල හැමෝම මට කිව්වා.

ඒ අස්සෙ උඹලව බලාගන්න වගකීම මගෙන් අතට අරන් සියළු උවමනාවල් සැපයීමේ කර්තව්‍යයට මහන්සි වුණ කුෂාන්ට මගේ උපරිම ස්තූතිය. ඌයි ෆායි දෙන්න හිටපු නිසා උඹල ටිකක් ෂේප් වෙන්න ඇති.

මටත් කියන්න දෙයක් එන්නෙ නෑ. ඒත් උඹල හැමෝටම මගේ සර්වාංගෙන්ම ස්තූති කරන්නම්! ආවා නැතා අවුලක් නෑ උඹල සේරම මිනිහෙක් දුකට පත් වුණාම ඌත් එක්ක දුක් වෙන්න පුළුවන් උන්...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-97312365878108077.post-56234774281347803442010-12-07T05:27:39.923-08:002010-12-07T05:27:39.923-08:00වෙලාවකට හිතලා බැලුවාම ජීවිතය කියන්නේ සිදුවීම් සමුද...වෙලාවකට හිතලා බැලුවාම ජීවිතය කියන්නේ සිදුවීම් සමුදායක් නේද කියලා හිතෙනවා.

අපි ඒ සිදුවීම් දිහා බලමින්, විඳිමින් විඳවමින් ඒ ගැන ඩමින් කියෝමින්, බනගනිමින්, සාපකරමින්, හිනාවෙමින්, මේ විදිහට එක එක දේවල් කරමින් ඒ සිදුවීම් වලට මූන දෙමින් සිටිනවා නේද කියලත් හිතෙනවා.

චමිලට කෝල් කරල ලයින් එක ක්ලියර් නති නිසා ලසියගෙන් හරේශ් ගේ නොම්මරේ ඉල්ලගෙන කෝල් කරපු වෙලාවේ උගේ කටහඬේ තිබුනේ ඌ මේ ජීවිතේ ගන බොහෝම හොඳින් තෙරුම් ගත්තු එකෙක් බව.

ඇත්තටම උගේ පෝස්ට් කියවලා ඌ ගන ඇති කර ගත්තු හැඟීම තහවුරු වුනා කිව්වොත් නිවරදියි.

බ්ලොග් අවකාෂේ නිසා අඳුනගත්තු මේ අපි හැමෝම සුහදත්වයෙන් එකා එකාගේ දුක සැප බෙදා හදා ගන්න එකට ඉන්න්වා කියන එක ගන හිතෙන කොටත් මට නම් හිතෙන්නේ මාරම සතුටක්.

මලී කිව්ව වගේ හරේගේ තාත්තාට ඔහු අදහූ ආගමකට අනුව මෝක්ශය ලැබේවා.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-97312365878108077.post-67593631421113685372010-12-06T19:57:42.697-08:002010-12-06T19:57:42.697-08:00කෙනෙකුට වටින කෙනෙක් නැති වුණාම ඒ කෙනාට මොනව කියන්න...කෙනෙකුට වටින කෙනෙක් නැති වුණාම ඒ කෙනාට මොනව කියන්නද කියල මට කවදාවත් හිතා ගන්න බැහැ. මේ වගේ වෙලාවකදී ඒ මනුස්සයගේ හිත හැදෙන විදියට කතා කරන්නද, මගේ සෝකය ප්‍රකාශ කරන්නද... ඒ හින්දම මම තාම හරේෂ්ට කතා කලේවත් නැහැ. මගේ අවාසනාවට මට එහේ යන්න හැකියාවක් තිබ්බෙ නැහැ. සමුගත් කෙනා මතකයේ රඳවාගෙන උඹට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. ජය!Anonymoushttps://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comtag:blogger.com,1999:blog-97312365878108077.post-26100628905729463222010-12-06T11:01:39.937-08:002010-12-06T11:01:39.937-08:00හරේශ් ගේ තාත්තාගේ අභාවය දැනගත්ත ගමන්ම ලසිත මට කෝල...හරේශ් ගේ තාත්තාගේ අභාවය දැනගත්ත ගමන්ම ලසිත මට කෝල් එකක් දුන්නා. ඒ වෙලාවේ මට එකපාරටම මතක් උනේ මම ලංකාවේ හිටියා නම් කියලා. ඒ මොනවටවත් නෙමෙයි අපේ එකෙක්ගේ දුකේදි ඌත් එක්ක ඒක බෙදාගන්න එක තරම් තවත් දෙයක් අපි කාටවත් කරන්න බැරි නිසා.
මට කරන්න වෙන කිසිම දෙයක් තිබුනේ නෑ හරේශ් මලී ලසිත මරේ හා එක එක අයට කෝල් දෙමින් විස්තර අහනවට වඩා. මට ඕනේ උනේ අපේ එකෙක්ගේ දුක එක්ක අපි හැමෝම ඒ විදිහටම ඒ දුක විඳින බව අඟවන්න විතරයි. ඒක ස්තුති කරන්න තරම් දෙයක් නෙමෙයි.(ඒක කොහොමත් මම දන්න කියන ඕනෙම කෙනෙක්ගේ දුකකදි මම කරන දෙයක්...)
කොහොමත් තව කෙනෙක්ගේ දුකේදි සැපෙදි හිනාවෙන්න අඬන්න පුළුවන් අය ඉන්න එකම ලොකු සතුටක් ළමයිනේ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-97312365878108077.post-16764944953090348852010-12-06T09:10:55.538-08:002010-12-06T09:10:55.538-08:00කුශාන්ට සහ ෆා නම් කලේ ලොකු උදව්වක් , අපි බදුල්ලෙන්...කුශාන්ට සහ ෆා නම් කලේ ලොකු උදව්වක් , අපි බදුල්ලෙන් බැහැපු වෙලේ ඉඳන් ආපහු එනකම්ම අපි ගැන බලපු එක. එහෙම නොවුනනම් හරේට අපිවත් බරක් වෙනවා තියෙන වැඩ අස්සේ. අපේ සියළුම දේවල් කුශාන් බලපු නිසා හරේ එකෙන් නිදහස් වෙලා අනික් වැඩ කටයුතු කරගන්න පුළුවන් උනා.
කොහොම උනත් අපි හරේලගේ ගෙදර යන්න හිටියේ මෙහෙම දේකට නෙමෙයි යන්න උනේ මේ විදිහට උනත්
හරේගේ තාත්තට නිවන් සුව පතමි!!මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-97312365878108077.post-21020338945875688082010-12-06T08:52:50.537-08:002010-12-06T08:52:50.537-08:00ඇත්තටම මටත් හිතාගන්න බැරිවුනා.. කොහොමත් අපි අපිට න...ඇත්තටම මටත් හිතාගන්න බැරිවුනා.. කොහොමත් අපි අපිට නැත්නම් කාට ඉන්නද? එහෙම නැත්නම් නිකං කන්නයි බොන්නයි විතරක් යාළුවෝ කොස් කොටන්නද?ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-97312365878108077.post-82964421755066331922010-12-06T08:11:26.125-08:002010-12-06T08:11:26.125-08:00මේ ජීවිතයේ අපි අරගෙන එන එකම ස්ථීර දේ ඕක විතරයි..! ...මේ ජීවිතයේ අපි අරගෙන එන එකම ස්ථීර දේ ඕක විතරයි..!
මම හොඳටම දන්නවා හරේෂ් ඒක් තේරුම් ගන්න තරම් නිරවුල් මනසකින් ඉන්න කෙනෙක් කියලා..!

ප.ලි►
කුශාන් සහ ෆා ඇත්තට ම අපිට ගොඩාක් ලොකු සහනයක් උනා..! මොකද ඒ වෙලාවේ ඒ දෙන්නා නියම යාලුවෙක් කියන්නේ කවුද කියන නිර්වචනයට හරියට ම ගැලපුන නිසා..! ස්තූතියි කුෂාන් සහ ෆා..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-97312365878108077.post-41242443379264964032010-12-06T08:08:34.784-08:002010-12-06T08:08:34.784-08:00හරේශ් සොයුරාගේ පියාණන් හට ඔහු පතනා මෝක්ෂ සුවය අත්ව...හරේශ් සොයුරාගේ පියාණන් හට ඔහු පතනා මෝක්ෂ සුවය අත්වේවා !!

නුඹලාගේ සහෝදර කම ඉතා ඉහලින් අගය කරමි. මිතුරෙක්ට දුකේදී පිහිටවන්නා තමයි නියම කල්‍යාණ මිත්‍රයා !!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-97312365878108077.post-10195000145810285262010-12-06T08:03:58.736-08:002010-12-06T08:03:58.736-08:00තාමත් මෙතනට මොකුත් ලියාගන්න තේරෙන්නේ නෑ. මට වඩා අව...තාමත් මෙතනට මොකුත් ලියාගන්න තේරෙන්නේ නෑ. මට වඩා අවුරුද්දක් දෙකක් හරි වැඩියෙන් ජීවත් වෙච්ච උනුත් මෙහෙම අවස්තාවක නිරුත්තර වීමම මේ සිද්ධිය අනපේක්ෂිතයි කියලා ඔප්පු කරන්න සාක්කියක්. අපි සෙට් උනා, අපි කෑවා බිව්වා, ෆන් එක කියන එකේ අමුතුම දෛශිකයක් අපි විඳිනවා. කොටින්ම මේක කියවන කට්ටියට පේනවා කමෙන්ට් කරන්න ෆෝම් හෙඩිම වෙන්නෙත් "ක් මඩ ගහලා" විදියට. ඒ තරමට ෆන් එහෙක හිටපු අපිට මේ බ්ලොගට තාම දාන්න උනේ දුකට බර ලිපි දෙකයි. අපේ පැටී නැති වීමත්, හරේෂ් අයියගේ තාත්තගේ අභාවෙත්. තවත් කියන්න දේවල් නෑ.

එහේ ගිය වෙලේ ඉඳන් මරේවත්, ලිෂාන්වත්, මාවත් හොඳින් බලාගත්තු, පරිස්සම් කරපු, අපේ එවුන් කියලා අපිට දනවපු කුෂාන් ලොකු අයියටත්, ෆා අක්කටත්, කුෂාන් අයියගේ අම්මටත්, කුෂාන් අයියගේ නගාටත්(මට අක්කා) බොහෝමත් පිං!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-97312365878108077.post-45499750774839328862010-12-06T07:49:48.501-08:002010-12-06T07:49:48.501-08:00මාත් සෙනසුරාදා මේ කට්ටිය එක්ක එන්න තමයි උන්නේ, මට ...මාත් සෙනසුරාදා මේ කට්ටිය එක්ක එන්න තමයි උන්නේ, මට එන්නට නොහැකි වීම ගැන හරේ සහෝදරයාගෙන් ආපහු සැරයක් සමාව ඉල්ලනවා. ඊට සති දෙකකට කලින් දාගෙන තිබුණූ වැඩක් සෙනසුරාදා උදේ කැන්සල් කර ගන්න බැරි වීම තමයි හේතුව වුනේ.

කෝක නමුත් අර කිව්වත් වගේ මාත් පණිවුඩය ලැබුණ ගමන් ඉස්සෙල්ලම මුචාගෙන් චැට් එකේ ඇහුවෙ මේක ඇත්තක්ද කියලා, ඒ තරමට මේ වගේ දෙයක් ඒ වෙලාවෙ බලාපොරොත්තු වුනේ නෑ.

ඇත්තටම බොහොම කණගාටුදායක ආරංචියක්, ඒ අඩුව පුරවන්න කාටවත් බැරි වේවි.
හරේ ගේ තාත්තට නිවන් සුව පතනවා..!!Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.com